Skip to main content

කාවන්තිස්ස ඇත් රජු වෙනුවෙන් යුක්තිය ඉටු කරනු! මරණයට හේතුව සො

3,265 Comments

S
Sahan Sandeepa Verified
1 day ago

කවන්තිස්ස වෙනුවෙන් යුක්තිය ඉටු කරන්න,මැරුන හැම සතෙක්ටම යුක්තිය ඉටුවෙන්න ඕන,නැවත මෙහෙම නොවෙන්න හරි ක්‍රියා පටිපටියක් ඉදිරිපත් කරන්න😡

P
Prabhashi Karunarathne Verified
1 day ago

කාවන්තිස්ස ඇත් රජු වෙනුවෙන් යුක්තිය ඉශ්ට කරන්න..

D
Dilhan Adhikari Verified
1 day ago

Need to change the srilanka's animal's safety and need to know KAWANTISSA'S died's reason

K
Krishen Perera Verified
1 day ago

Justice for kavanthissa

A
Ayesha Madushani Verified
1 day ago

කවන්තිස්ස ඇත්රජු වෙනුවෙන් යුක්තිය ඉටුකරන්න,මරලාදාපු හැම සතෙක් වෙනුවෙන්ම උත්තර දෙන්න,නැවත මේවගේ නොවෙන්න වගකීම ගන්න පුලුවන් අය පත්කරන්න.

G
Gimhan Savindu Verified
1 day ago

Me wade karapu hama ekatama daduwma dena one , pw ahinsaka sathu kakani minisu ine wanajivi eka una thama okoma mula, Api okoma ekathu wela parata bahimu

K
Kavee Peiris Verified
1 day ago

කාවන්තිස්ස වෙනුවෙන්! ❤️‍🩹

P
Prabhasha Rodrigo Verified
1 day ago

To protect our elephants in future and not wanna like this again like kawanthissa tusker.

P
Pubudu Viduranga Verified
1 day ago

Wedi thibha ekage SITA,wagakim ITU nokala siyalu niladarenta daduwam Diya yuthui

A
Anoja Dilrukshi Verified
1 day ago

Please keep wild elephants because there r big assest in srilanka tourism field

T
Thimz UD jay Verified
1 day ago

කාවන්තිස්ස වගේම තවත් අහිංසක අලි ඇතුන් උදෙසා.සොබාදහමට අයිති අපේ අලි ඇතුන්ව ආරක්ෂා කරගන්න උදෙසා🥹🙏🏻

W
waranga janeesha Verified
1 day ago

Justice for kawanthissa. Protect other wild elephants

K
Kokila Dushshanthi Verified
1 day ago

ඇත්තු ආරක්ෂා වෙන්න ඕනේ

S
Sanduni Kulasuriya Verified
1 day ago

කාවන්තිස්ස වෙනුවෙන් සාධාරණය ඉෂ්ට කරනු.

M
Maheer Basheera Verified
1 day ago

Justice for kawanthissa

F
Fiee Music Verified
1 day ago

This should be stop. If they cant do it. They need to give it to someone who can. This must be stop. I say again.

I
Isuru Anupama Verified
1 day ago

For saving our wild life

K
KaVin Du Verified
1 day ago

හෙනම ගහපන් මේ වැඩේ කරපු උන්ට

H
Harsha Jayawardana Verified
1 day ago

කාවන්තිස්ස ඇතු සහ මරණයට පත් කරන ලද සියලු අලි ඇතුන් වෙනුවෙන් යුක්තිය ඉටු කරනු.. කාවන්තිස්ස ඇතුගෙ මරණයට අදාළ වග උත්තර කරුවන් නීතිය ඉදිරියට පමුණුවා උපරිම දඬුවම් ලබා දෙනු.

W
Wijesinghe arrachchige Verified
1 day ago

Dinesh