Skip to main content

කාවන්තිස්ස ඇත් රජු වෙනුවෙන් යුක්තිය ඉටු කරනු! මරණයට හේතුව සො

3,174 Comments

L
Life Experience Lk Verified
1 day ago

කාවන්තිස්ස වෙනුවෙන් යුක්තිය ඉටු කරනු.

P
Pramith Lakshan Verified
1 day ago

නැතිකරගත්තෙ අපේ රටේ ජාතික සම්පතක්

M
Menusha Devasurendra Verified
1 day ago

I cannot bear injustice towards animals.

J
Janindu Dulshan Verified
1 day ago

මේ නිකන්ම නිකන් කෙනෙක් නෙවෙයි නැති වෙලා ඉන්නෙ..අපේ රටට තිබුනු වටිනාම සම්පත 🥹😖😣 කාවන්තිස්ස විතරක් නෙවෙයි කොච්චර අලි මැරෙනවද මේ රටේ...දෙයියනේ මේවට විසඳුම් දීලා මේ සම්පත් රකින්න බැයිනම් ආණ්ඩුවක් මොකටද? වනජීවී එකක් මොකටද? මේ අසරණයට වෙච්ච දේ ඉස්සරහට නොවෙන්න ලෙඩක් අඳුරගෙන හරියට බෙහෙතක් කරගන්න පුලුවන් මිනිස්සු, ජීවිතේක වටිනාකම දන්න මිනිස්සු,හදවත් උනුවෙන මිනිස්සු මේවට පත්කරපියව්...🤬😖💔 මේ උනු දේ නිකම්ම නිකන් මරණයක් කියලා අහකදාන්න පුලුවන් දෙයක්ද? මේවා ඝාතන යකෝ 🤬 මේ අහිංසකයාට යුක්තිය ඉටුවිය යුතුමයි 🤬😖

D
Dilshara Wijerathne Verified
1 day ago

For protect our wild animals

C
Chathushan Nawagamuwa Verified
1 day ago

Justice for Tuskers in Srilanka. We need a proper investigation for the ones who treated Kawanthissa.

I
Imawi Samarakoon Verified
1 day ago

The right to live in this country belongs to both humans and animals. 🐾❤️ No one has the right to take away the right to life of innocent animals who cannot speak up for themselves. The law must be enforced against those cruel people who deprive these innocent animals of their right to live! 🐾⚖️

P
Prasadi Abekoon. Verified
1 day ago

There must be justice for the death of Kavantissa’s elephant.

P
Prasad Madusanka Verified
1 day ago

It's a crime

A
Ash Vanderputan Verified
1 day ago

Its unfair what happened to Kawanthissa after injured

K
Kaushi Dewasinghe Verified
1 day ago

Enforce the law properly and ensure that justice is served for Kawantissa,,,

I
Isuru Dinod Verified
1 day ago

Let’s stand together and demand justice for Kawanthissa the elephant. 🐘💔 Justice for Kawanthissa! We demand the truth, a fair investigation, and accountability for those responsible for his death. No animal deserves to suffer or lose its life without justice. Justice for Kawanthissa. Let his death not be forgotten. 🕊️

P
Praboda Geeganage Verified
1 day ago

To protect wild life and elephants in Sri Lanka and to investigate and punish culprits involved directly and indirectly in tusker Kawantiss's death.

P
Pabodha Sarangi Verified
1 day ago

Wildlife has same righ as humans to live Stop cruelty and protect our wildlife Need a justice for Kavantissa and need a proper management of wild elephant in future

M
mass weerabansa Verified
1 day ago

Need to bring justice for kawanthissa.

J
Jehan Weerabansa Verified
1 day ago

Kawanthissa was a national heritage. Need justice for Him

N
Nuwanthika Sewwandi Verified
1 day ago

අලි සම්පත වෙනුවෙන් යුක්තිය අවශ්‍යයයි

S
Suvindu Pesara Verified
1 day ago

Justice for all the animals

V
Viman Sooriyaarachchi Verified
1 day ago

වගකීමක් ගන්න බැරි වගකීමක් නැති මෙ පුටු රත් කරන පාලකයො ඉවත් කරන්න ... හෙලා දකිනවා

R
Ranga Perera Verified
1 day ago

Protect elephants