Skip to main content

කාවන්තිස්ස ඇත් රජු වෙනුවෙන් යුක්තිය ඉටු කරනු! මරණයට හේතුව සො

3,494 Comments

D
Dileka Kumudumali Aluthge Verified
8 days ago

කාවන්තිස්ස ඇත් රජුගේ මරණය පිළිබඳව හෙළිදරව් කිරීම බලධාරින්ගේ වගකීමකි. ඒ පිළිබඳව විදිමත් හා අපාක්ෂපාතී පරපරීක්ෂණයක් පවත්වා එහි ප්‍රතිඵල විනිවිදභාවයෙන් යුතුව ජනතාවට ඉදිරිපත් කරන ලෙස බල කර සිටිමු.

S
Sandesh Ranasigha Verified
8 days ago

I have interest for elephant

A
Amavi Mandara Verified
8 days ago

හිතාමතා අහිංසක සත්තව ජිවිත අනතුරේ නොදමනු! නිදහසේ ජීවත් වීමට ඔවුන්ට ඇති අයිතිය සුරකිනු! මෙවන් ඝාතනයන් ඉදිරියට නොවීමට වග බලාගනු! ස්වභාවදහම රැකගනු!

D
Dinu Dissanayaka Verified
8 days ago

සාදාරණයක් ඉටු වෙන්න ඕන මේ කරපු අපරාධයට

S
Sabry Mohamed Verified
8 days ago

Pls take care of wild animals 😭

S
Sithumi Ranawaka Verified
8 days ago

Justice for Kawanthissa – Demand an Independent Investigation I strongly condemn the alleged negligence in the treatment of Kawanthissa, one of Sri Lanka’s largest elephants, who sadly died on 16 October 2026 after being shot. I call upon the Government and the Department of Wildlife Conservation to conduct an independent and impartial investigation into his treatment and death, disclose all relevant medical records and findings, and hold those responsible accountable if negligence is establishe

S
Sasini Ishara Verified
8 days ago

“A sad truth of life. 💔” Sometimes, animals teach humans what humanity truly means.

H
Harshi Madhubhani Verified
8 days ago

කාවන්තිස්ස ඇතු හිතාමතාම මරදැමීම වගකිවයුතු පාර්ශව වනජීවී ඇමති , පශුවෛද්‍ය ඉසුරු , වනජීවී සෞඛ්‍ය අධ්‍යක්ෂිකාව නෙරපා දැමිය යුතුයි.

T
Tharanga Dasanayake Verified
8 days ago

කාවන්තිස්ස ඇත් රජ වෙනුවෙන් යුක්තිය ඉටු කරනු

R
Ravindu Mihiranga Verified
8 days ago

we need Justice for kawanthissa and all elephant

I
Iresha Sandamali Verified
8 days ago

කාවන්තිස්ස ඇතාටයි,හැම අලියෙකුටමයි සාධාරණයක් වෙන්න ඕනෙ,😪😪

S
Sasini Sithumini Verified
8 days ago

Our wildlife is our national treasure, and protecting it is our responsibility. We need stronger laws, strict action against illegal activities, and justice for every innocent animal. Let’s protect our wildlife before it’s too late! 🇱🇰💚

N
nalinka pramodh Verified
8 days ago

Justice

T
Thisari Hettiarachchi Verified
8 days ago

justice for the elephant who can no longer speak

H
Himali Kahatapitiya Verified
8 days ago

Wildlife should be protected not murdered

M
Mahinda Kumara Verified
8 days ago

Kavanthissa ethata yukthiya ishta karanna

H
Huvindu Guruge Verified
8 days ago

Conduct an impartial investigation into the death of the Tusker 'KAWANTHISSA'. Make the report public, and if any individuals are found responsible, ensure they are punished. Take steps to protect these resources the very least, from this point forward...

P
Pradee Wijesundara Verified
8 days ago

වැරදි කරුවන්ට දඩුවම් දිය යුතුයි 😥

K
Kasuni Tharaka Verified
8 days ago

එයාට සාදාරණයක් අනිවාර්යෙන් ම වෙන්න ඕනි.. පවු අහිංසකයෝ

S
Subhashini Senevirathne Verified
8 days ago

To protect our precious wild life we must come forward.