Skip to main content

කාවන්තිස්ස ඇත් රජු වෙනුවෙන් යුක්තිය ඉටු කරනු! මරණයට හේතුව සො

3,488 Comments

ක
කන්ද අපි Verified
8 days ago

😡

N
Nuwan Dissanayaka Verified
8 days ago

For protect our wild animals

S
Sanduni Hansika Verified
8 days ago

Justice for kawanthissa

V
Vinoo Mihii Verified
8 days ago

Justice for Kawanthissa And Other wild Animals

O
Oshadhi Weerakkodi Verified
8 days ago

We want save Elephant

S
Sandaru Verified
8 days ago

We need justice

N
Nuwanthika Sewwandi Verified
8 days ago

He is the king of Tucker’s.want to see the justice.

S
Suwanthi Bandara Verified
8 days ago

Justice for kavantissa. Don't forget this murder with the time. Keep it up to save other elephant in sri lanka. Really disappointed. Please make a rule to avoid guns / shooting .

K
Kumuduni Priyadarshani Verified
8 days ago

සාධාරණය ලබා දෙන්න ඇත් රජාව මරපු එකට

T
Themiya Gunarathne Verified
8 days ago

Sandesh

K
Kumudapriya Dilshan Amadoru Verified
8 days ago

අහිංසක සතුන්ට මේ කරන අපරාධ අද ඊයෙ ඉඳන් වෙන දෙයක් නෙමෙයි, අවුරුදු ගාණක ඉඳන් වෙන දෙයක්. තාමත් කිසිම රජයකින් මේකට විසඳුමක් ලැබිලා නෑ. ලංකාවේ සාමාන්‍ය අලි ඇතුන් ගහනය 6000-7000 අතර ප්‍රමාණයක් කියලා කියනවා, ඒකෙන් අවුරුද්දකට මැරෙන මුලු ප්‍රමාණය පහු ගුය අවුරුදු වල 250-400 අතරේ වගේ කියලයි සමාජ මාධ්‍ය ඵල කරන්නෙ. ඒකෙනුත් පහුගිය වසරේ සහ, මෙම වසර තුල 500 ඉක්මවූ ප්‍රමාණයක් වාර්ථා වෙනවා. ඉතින් තව අවුරුදු දහයකින්,, හිතාගන්න එහෙනම්. හෙන ගහනව කරපු අපරාදෙට ගෑවුන හැම එකෙක්ටම.

T
Thushari Dinushika Verified
8 days ago

Justice for kawanthissa

S
Sanchala Muthumali Verified
8 days ago

We have responsibility to protect every animal. Because they are the heart of our nature

A
Afzal Ahamed Verified
8 days ago

Important

N
NADEESHA Dewmini Verified
8 days ago

කාවන්තිස්සගේ මරනයට වග කිවයුතු සියලු දෙනාට නීතිය ක්‍රියාත්මක කරනු

M
Malika Aththanayaka Verified
8 days ago

මිනිස්සු මැරුනත් දුකක් නෑ තිරිස්සනු නිසා මනුස්ස ගති ඇති මුදුන් මුලට අත තියන්න තරම් පහත් උන එකයි මිල්ලෙච්ච් කම... තුවක්කු පත්තු කරන උන්ට ලඟ තියගන්න උන්ට මරණ දණ්ඩන්‍ය ගෙන්න ඕන..

A
Ashen Pasindu Verified
8 days ago

This clearly shows how careless they were when they were giving treatments for Kawantissa. Need justice. This has to be stopped from here. Authorities should take responsibilities and they should stepp down. This emphasis the weakness in the system. #Justice for Kawantissa...

N
Navodya Martis Verified
8 days ago

We need Justice for Kawanthissa and stronger protection for all elephants through new rules and regulations

C
Chamodi kavindya Verified
8 days ago

For kavanthissa died

B
Bhashini Wasana Verified
8 days ago

කාවන්තිස්ස වගේම මරලා දාපු හැම ඇතෙක් අලියෙක් වෙනුවෙන්ම උත්තර දෙන්න. මේ අපරාධ වලට වගකියන්න ඕනි සියලුම දෙනාට දඩුවම් ක්‍රියාත්මක කරන්න.