Skip to main content

කාවන්තිස්ස ඇත් රජු වෙනුවෙන් යුක්තිය ඉටු කරනු! මරණයට හේතුව සො

3,460 Comments

S
Shaan Wickramasinghe Verified
6 days ago

Sri lankan heritage

I
Iresha Jayasooriya Verified
6 days ago

💔🐘 අපිට කියාගන්න බැරි වේදනාවක්… කාවන්තිස්සගේ කතාව! 😢🕊️ ඔහුටත් ජීවිතයක් තිබුණා… අපි වගේම මේ ලෝකයේ ජීවත් වෙන්න ඔහුටත් අයිතියක් තිබුණා. 🌿 කතා කරන්න බැරි වුණාට ඔහුට වේදනාව දැනුණා. කඳුළු ගැන අපට කියාගන්න බැරි වුණාට ඔහුගේ හදවතත් වේදනාවෙන් පිරෙන්න ඇති. දින ගණනක් වේදනාවෙන් පීඩා විඳි ඒ අසරණ ජීවිතය ගැන සිතන විට, හදවතක් ඇති මනුෂ්‍යයෙකුට නිහඬව සිටිය හැකිද? 💔 අපි ඔවුන්ට කියන්නේ වන සතුන් කියලා. නමුත් මේ මහ පොළොව අයිති අපට පමණක්ද? මේ රටේ ගස්වැල් අතරින් නිදහසේ ඇවිද යන්න, දිය බොන්න, හුස්ම ගන්න, ජීවත් වෙ

C
Chethana Hiruni Verified
6 days ago

සාධාරණයක් ඉටු කරනු!

R
Rangana Kumara Verified
6 days ago

Justice for Kawantissa elephant

M
Mahesh bandara Verified
6 days ago

කාවන්තිස්ස ඇත් රජු වෙනුවෙන් යුක්තිය උදෙසා

A
Aruna Wijewardena Verified
6 days ago

To protect Srilankan Elephants

S
Sumudu Malika Verified
6 days ago

මේ අසරණ සතාට මරපු එකට යුක්තිය ඉටු වෙන්න ඕනේ.ආයෙත් කිසිම සතෙක්ට එහෙම නොවෙන්න

T
Thilini Liyanage Verified
6 days ago

අපේ අලි සම්පත පේරා ගන්න පෙල ගැසෙමු

C
Channya Silva Verified
6 days ago

Justice for Kawanthissa

T
Tharaka Chamath Verified
6 days ago

Majestic tusker killed and not even tried to save him

I
Isuru Dias Verified
6 days ago

I want justice for Kawanthissa

S
Sam obey Verified
6 days ago

Need the justice for our wildlife and they should take all the given weapons back immediately

W
Wasanthi Dissanayake Verified
6 days ago

kawanthissa is our nation's animal and it's largest elephant our country.we want justice about Kawanthisssa.

K
Kethnula Siriwardana Verified
6 days ago

Unlike their African counterparts, only a tiny fraction (roughly 2% or less) of male Sri Lankan elephants (Elephas maximus maximus) actually grow tusks. This genetic rarity makes every single tusker an irreplaceable national treasure. Yet, day by day, these magnificent symbols of the island's wild heritage are vanishing.

D
Dilshi Mayadunna Verified
6 days ago

A nation that cannot protect its innocent wildlife is losing a precious part of its heritage. 💔🐘 Kavanthissa deserved to live, not to suffer in pain for days. How can we remain silent when such a magnificent life is lost to cruelty? 😢 Our wildlife is our treasure. We must protect them before it is too late. Justice for Kavanthissa. 🇱🇰🕊️

P
Pamudi Medha Verified
6 days ago

This is not just about Kavanthisa, but about every living elephant, every tusker, and all the wildlife of Sri Lanka. Their lives deserve protection, respect, and responsible action from those entrusted with their care. May his passing not be in vain. Let it be a reminder of our collective responsibility to protect the wildlife that is part of our nation’s natural heritage. We must speak up for those who cannot speak for themselves.

හ
හි රු Verified
6 days ago

ඇතා පව්

I
Ishan Tharindu Verified
6 days ago

Ishan

K
Kavitha Warnakulasooriya Verified
6 days ago

To conserve wildlife and ensure justice for Kavantissa 🐘😭💔

N
Nethmi Apsara Verified
6 days ago

Need justice for all animals and for කාවන්තිස්ස