H Harsha Jayawardana 5 hr ago කාවන්තිස්ස ඇතු සහ මරණයට පත් කරන ලද සියලු අලි ඇතුන් වෙනුවෙන් යුක්තිය ඉටු කරනු.. කාවන්තිස්ස ඇතුගෙ මරණයට අදාළ වග උත්තර කරුවන් නීතිය ඉදිරියට පමුණුවා උපරිම දඬුවම් ලබා දෙනු.
K Kalpani Maheshi 5 hr ago කාවන්තිස්ස කියන්නේ ලංකාවේ සිටි අසමසම සද්දන්ත හස්තිරාජයෙක්. කිසිදු වරදක් නොකළ මේ අහිංසක දැවැන්තයාගේ වියෝව රටක් හැටියට අපට දරාගන්න බැහැ. මෙවැනි අගනා වනජීවී සම්පත් ආරක්ෂා කිරීමට බලධාරීන් තවදුරටත් දැඩි නීති ක්රියාත්මක කර, මින් මතු මෙවැනි අවාසනාවන්ත ඉරණමක් කිසිදු සතෙකුට අත්වීමට ඉඩ නොදෙන ලෙස මම තරයේ ඉල්ලාසිටිමි.
M Mohamed Zameer 5 hr ago Because justice must absolutely be served for Kavantissa, and we cannot allow something like this to happen again to the remaining elephants.
L Lithumi Lee 5 hr ago We lost so many Elephants in last few years & need to put a stop to this disaster
P Pathum Dewanarayana 5 hr ago Writing රටට වටිනා අලි සම්පත දිනෙන් දින අකාලයේ විනාශ වී යමින් පවතී. 😢🐘 අධාර්මික පාලකයන් හමුවේ මේ අහිංසක සතුන් කුමක් කරන්නද? කුමන ආණ්ඩුවක් බලයට පැමිණියත්, අලි-මිනිස් ගැටුමට අද වනතුරුත් ස්ථිරසාර විසඳුමක් ලැබී නොමැත. පොරොන්දු ලබාදීම පමණක් සිදුවෙමින් පවතින අතර, තවත් වටිනා ඇත් සම්පතක් අපට අහිමි වී හමාරය. 💔 අකාලයේ මියයන මේ අහිංසක සතුන්ගේ වැටෙන කඳුළු බිඳුවක් බිඳුවක් පාසා අපේ රටට ශාපයක් වේවි. **නිවන් සුව ලැබේවා, කාවන්තිස්ස ඇත් රජුනි!**💔🐘
S Swarna Prathapasinghe 5 hr ago We have to save our animals and so much of ill treatments happening to them really sad, it’s time to stop those and protect those poor creatures
R rashmika sewmini 5 hr ago ආසියාවටම සම්පතක්ව සිටි කාවන්තිස්ස ඇත් රජු වෙනුවෙන් සාධාරණයක් ඉටු විය යුතුයි.අලි ඇතුන් මරණ වලට විසදුම් ගේන බව පවසමින්,අලි රෝහල් තනන බව පවසමින් බලයට පැමිණි ආණ්ඩුව මෙවැනි දේවල් වලදී දැන් ඒ සත්තු වෙනුවෙන් පෙර ආණ්ඩු ක්රියා කල විදියටම ක්රියා කරනවම්,ඇත්තුන්ට,අලින්ට වෙඩි තියන්න කියලා ගම් වල මිනිස්සුන්ට පාර්ලිමේන්තු ඇතුලෙදිම කිසිම වගකීමක් නැතුව කියනවම් ඒ අහින්සක සතුන් වෙනුවෙන් පෙනී ඉන්නෙ කවුද?එකම වෛද්යවරයෙක්ගෙන් ප්රතිකාර ලැබූ අලි ඇතුන් කීප දෙනෙක්ම මිය ගිහින් තියෙනකොට ඔහු ගැන පරීක්ෂණයක් කරන්න දැන්වත්
N Nayomi Silva 5 hr ago To protect every animals in Sri Lanka and prevent any disaster like this happening again in future.
For saving our wild life
හෙනම ගහපන් මේ වැඩේ කරපු උන්ට
කාවන්තිස්ස ඇතු සහ මරණයට පත් කරන ලද සියලු අලි ඇතුන් වෙනුවෙන් යුක්තිය ඉටු කරනු.. කාවන්තිස්ස ඇතුගෙ මරණයට අදාළ වග උත්තර කරුවන් නීතිය ඉදිරියට පමුණුවා උපරිම දඬුවම් ලබා දෙනු.
Dinesh
Justice For Kavantissa Tusker
What happened was not right
කාවන්තිස්ස කියන්නේ ලංකාවේ සිටි අසමසම සද්දන්ත හස්තිරාජයෙක්. කිසිදු වරදක් නොකළ මේ අහිංසක දැවැන්තයාගේ වියෝව රටක් හැටියට අපට දරාගන්න බැහැ. මෙවැනි අගනා වනජීවී සම්පත් ආරක්ෂා කිරීමට බලධාරීන් තවදුරටත් දැඩි නීති ක්රියාත්මක කර, මින් මතු මෙවැනි අවාසනාවන්ත ඉරණමක් කිසිදු සතෙකුට අත්වීමට ඉඩ නොදෙන ලෙස මම තරයේ ඉල්ලාසිටිමි.
Justice For kavantissa
This related to wild life of sri lanka
This is a murder
Need immediate attention!
Justice for Caronethissa
Because justice must absolutely be served for Kavantissa, and we cannot allow something like this to happen again to the remaining elephants.
We lost so many Elephants in last few years & need to put a stop to this disaster
Writing රටට වටිනා අලි සම්පත දිනෙන් දින අකාලයේ විනාශ වී යමින් පවතී. 😢🐘 අධාර්මික පාලකයන් හමුවේ මේ අහිංසක සතුන් කුමක් කරන්නද? කුමන ආණ්ඩුවක් බලයට පැමිණියත්, අලි-මිනිස් ගැටුමට අද වනතුරුත් ස්ථිරසාර විසඳුමක් ලැබී නොමැත. පොරොන්දු ලබාදීම පමණක් සිදුවෙමින් පවතින අතර, තවත් වටිනා ඇත් සම්පතක් අපට අහිමි වී හමාරය. 💔 අකාලයේ මියයන මේ අහිංසක සතුන්ගේ වැටෙන කඳුළු බිඳුවක් බිඳුවක් පාසා අපේ රටට ශාපයක් වේවි. **නිවන් සුව ලැබේවා, කාවන්තිස්ස ඇත් රජුනි!**💔🐘
We have to save our animals and so much of ill treatments happening to them really sad, it’s time to stop those and protect those poor creatures
ආසියාවටම සම්පතක්ව සිටි කාවන්තිස්ස ඇත් රජු වෙනුවෙන් සාධාරණයක් ඉටු විය යුතුයි.අලි ඇතුන් මරණ වලට විසදුම් ගේන බව පවසමින්,අලි රෝහල් තනන බව පවසමින් බලයට පැමිණි ආණ්ඩුව මෙවැනි දේවල් වලදී දැන් ඒ සත්තු වෙනුවෙන් පෙර ආණ්ඩු ක්රියා කල විදියටම ක්රියා කරනවම්,ඇත්තුන්ට,අලින්ට වෙඩි තියන්න කියලා ගම් වල මිනිස්සුන්ට පාර්ලිමේන්තු ඇතුලෙදිම කිසිම වගකීමක් නැතුව කියනවම් ඒ අහින්සක සතුන් වෙනුවෙන් පෙනී ඉන්නෙ කවුද?එකම වෛද්යවරයෙක්ගෙන් ප්රතිකාර ලැබූ අලි ඇතුන් කීප දෙනෙක්ම මිය ගිහින් තියෙනකොට ඔහු ගැන පරීක්ෂණයක් කරන්න දැන්වත්
For the elephant Kavantissa who died due to neglect of wildlife
This motherfuckers killing animals for fun
To protect every animals in Sri Lanka and prevent any disaster like this happening again in future.